27.9 C
Colombo

කොල්ලුපිටිය ප්‍රදේශයේදී දුම්රියක් පීලි පනියි

Published:

පොල්ගහවෙල සිට රත්මලාන දක්වා ධාවනය වෙමින් තිබු මන්දගාමී දුම්රියක් කොම්ඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් කොල්ලුපිටිය සහ කොටුව දුම්රිය ස්ථාන අතර එක් මන්තීරුවක පමණක් දුම්රිය ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Related articles

Recent articles