24 C
Colombo

කොළඹ සහ ඩුබායි අතර ගුවන් ගමන් වැඩි කිරීමට Emirates තීරණය කරයි

Published:

ශ්‍රී ලංකාවට ඝෘජු ගමන්වාර වැඩි කිරීමට එමිරේට්ස් ගුවන්සේවය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කොළඹ සහ ඩුබායි අතර තවත් දෛනික ගමන්වාරයක් වැඩි කිරීමට පියවර ගන්නා බවයි එම ගුවන් සමාගම සඳහන් කළේ.

දෙසැම්බර් 01 වනදා සිට එම අතිරේක ගමන්වාරය ආරම්භ කරන බව එමිරේට්ස් ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කළා.

Related articles

Recent articles