26 C
Colombo

කොළඹ හලාවත දුම්රිය ප්‍රමාදයක්

Published:

කොළඹ කොටුව සිට මීගමුව දක්වා ධාවනය වන දුම්රිය කපුවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකය ලක්වී තිබෙනවා.

ඒ හේතුවෙන් කොළඹ සිට හලාවත දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

Related articles

Recent articles