31 C
Colombo

ගම්පහ වෙඩි තැබීමක්

Published:

ගම්පහ මාකවිට සියඹලාපිටිය ප්‍රදේශයේදී අද දහවල් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

තුවාලකරු ගම්පහ රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට දැනට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

Related articles

Recent articles