25 C
Colombo

ගල්ගමුවේ අනතුරකින් යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු 3 ක් මරුට

Published:

ගල්ගමුව – ඉහළ ගම ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ තාප්පයක ගැටීමෙන් මෙම අනතුරෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි සඳහන් වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ පස්දෙනෙකු ගමන් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Related articles

Recent articles