26.6 C
Colombo

ගල්වැව සිරිධම්ම හිමියන් යළිත් රක්ෂිත බන්ධනාගාරයට

Published:

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අද (23) ඇප නියම වූ ගල්වැව සිරිධම්ම හිමියන්ව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ අනුව පොලීසිය ඉදිරිපත් කළ මෝසමක් අනුව වෙනත් නඩුවක් සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් ගල්වැව සිරිධම්ම හිමියන්ව එලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී ගල්වැව සිරිධම්ම හිමියන්ව දෙසැම්බර් 06 වනදා දක්වා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි සඳහන් වන්නේ.

Related articles

Recent articles