26 C
Colombo

ගුවන්තොටුපොළේ ආගමන විගමන කටයුතු යථා තත්ත්වයට

Published:

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය නැවත යථාතත්ත්වයට පත්කර තිබෙනවා.

අදාළ පද්ධතිය අද (09) උදෑසන 9.00ට පමණ අක්‍රිය වූ අතර පසුව එය යථා තත්ත්වයට පත් කරනතෙක් ආගමන හා විගමන ක්‍රියාවලිය අතින් සිදුකළ බවයි ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම සඳහන් කළේ.

Related articles

Recent articles