24 C
Colombo

ඩයනාට එරෙහි පැමිණිල්ල ගැන විමර්ශන කඩිනම් කරන්නැයි නියෝගයක්

Published:

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව ඉදිරිපත්වී ඇති පැමිණිල්ලක් පිළිබඳව විමර්ශන කඩිනම් කොට ප්‍රගතිය වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඇයගේ උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.

එම පැමිණිල්ල නැවත දෙසැම්බර් මස 15 වනදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

Related articles

Recent articles