29 C
Colombo

තවත් ගුවන් සමාගම් දෙකක් යළි ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කරයි

Published:

රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවා සමාගම වන Azur Air සහ ප්‍රංශයේ ජාතික ගුවන් සේවය වන Air France ශ්‍රී ලංකාවේ යළි මෙහෙයුම් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව Azur Air ගුවන් සේවය අද (03) සිට ශ්‍රී ලංකාවේ ගුවන් මෙහෙයුම් ආරම්භ කරන බවයි සංචාරක අමාත්‍යංශය සඳහන් කරන්නේ.

එසේම ප්‍රංශයේ ජාතික ගුවන් සේවයේ Air France ගුවන් මෙහෙයුම් සිකුරාදා දිනයේ සිට ආරම්භ කරන බවයි සංචාරක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

Recent articles