29 C
Colombo

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා පොදු සමා කාලය හෙට ආරම්භ වෙයි

Published:

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලය හෙට (15) ආරම්භ වනවා.

ඒ අනුව හෙට (15) සිට දෙසැම්බර් මස 31 වන දින දක්වා එම පොදු සමා කාලය ලබාදී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ වසරේ ඔක්තෝබර් මස 25 වනදා හෝ ඊට පෙර නිවාඩු නොලබා සේවයට වාර්තා නොකළ පුද්ගලයින් සඳහා එම පොදු සමා කාලය ලබාදී ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

Recent articles