25 C
Colombo

දකුණු අප්‍රිකානු ජනපතිට ලංකාවේ දී ලැබුණු උපන් දින සාදය

Published:

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසාගේ උපන්දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ඊයේ (16) උපන් දින සාදයක් සංවිධානය කර තිබුණා.

මේ අවස්ථාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එක්ව සිටියා.

ජනපති රමපෝසා ඉන්දුනීසියාවේ පැවති G20 සමුළුවට සහභාගී වී නැවත සියරට බලා යන අතරතුරදී කෙටි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබුණා.

එහිදී ජනාධිපතිවරුන් දෙදෙනා අතර සාකච්ඡාවක් ද පැවැත්වූ බවයි වාර්තා වන්නේ.

Related articles

Recent articles