ද්විත්ව පුරවැසිභාවය ලබාදීම සඳහා වන ගාස්තු ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ වීසා සහ අනෙකුත් ගාස්තු ද ඉහළ දමා ඇති බවය.
දෙසැම්බර් 01 වනදා සිට අදාළ ගාස්තු වැඩිවීම සිදුවෙනු ඇත.