24 C
Colombo

දෙවන වතාවේ හරි ඇප ගන්න දනුෂ්ක අද අධිකරණය‍ට

Published:

දනුෂ්ක ගුණතිලකගේ දෙවන ඇප ඉල්ලීම අද (17) දිනයේ සලකා බැලීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔහු සිඩ්නි අගනුවර ඩවුනින් මධ්‍යම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

දනුෂ්ක ගුණතිලක මීට පෙර ඇප ඉල්ලීමක් කළ අතර එය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.

T20 ලෝක කුසලාන තරඟාවලිය අතරතුර දී තරුණියකට ලිංගික අපචාර සිදුකළ බවට චෝදනා පිට දනුෂ්ක අත්අඩංගුවට ගත් අතර ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් කටයුතු කර තිබුණා.

Related articles

Recent articles