27 C
Colombo

ධනංජය ද සිල්වා BPL සමඟ ගිවිසුම්ගත වෙයි

Published:

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහභාගීවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව Sylhet Strikers කණ්ඩායම සමඟ ධනංජය ද සිල්වා සම්බන්ධවී ඇති බවයි සඳහන් වන්නේ.

මීට පෙර ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ද බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ගිවිසුම්ගතවී තිබුණා.

Related articles

Recent articles