30 C
Colombo

ධනුෂ්ක සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

Published:

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාවන්වලට එරෙහිව ඔස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තුළ අභියාචනයක් ගොනුකිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු හිටපු නීති ප්‍රධානී ආචාර්ය චානක සේනානායක පවසනවා.

අදාළ නඩු විභාගය මාධ්‍යවේදීන් නොමැතිව පැවැත්වීමට කළ ඉල්ලීමට විරෝධය පලකළ බවයි ඔහු සඳහන් කළේ.

දැනට ඉදිරිපත්වී ඇති කරුණු අනුව මෙම නඩුව ජයගත හැකි බවත් ඒ හේතුවෙන් වරද පිළිගැනීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව ආචාර්ය චානක සේනානායක වැඩිදුරටත් සඳහන් කළා.

Related articles

Recent articles