ධීවර ප්‍රජාව සඳහා විශ්‍රාම වැටුපක් හඳුන්වාදීමට පියවර ගෙන ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසුවේ කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි.