24 C
Colombo

පරිගණක පද්ධතියේ දෝෂයක් නිසා ආගමන විගමන ක්‍රියාවලිය අතින් සිදු කෙරේ

Published:

ආගමන හා විගමන අංශයේ පරිගණක පද්ධතියේ දෝෂයක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළේ මගීන් සඳහා ආගමන හා විගමන ක්‍රියාවලිය මේ වන විට අතින් සිදු කරන බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම පවසනවා.

දෝෂය නිවැරදි කරන තුරු එම ක්‍රියාවලිය අතින් සිදු කරන බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

Recent articles