ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට යථා තත්වයට පත්කර ඇති බවත් අද (9) පෙවෙරුවේ සිට සාමාන්‍ය පරිදි විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරන බවත් ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවාය.
විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට ඊයේ (8) දිනය සහ වේලාව වෙන්කරගත් අයදුම්කරුවන්ට අද දිනයේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරන බව ද පියුමි බණ්ඩාර මහත්මිය වැඩි දුරටත් කීය.