24 C
Colombo

පැතුම් නිස්සංක පළමුවරට විදෙස් ලීග් තරඟාවලියකට ගිවිසුම්ගත වෙයි

Published:

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට එකගතාවය පළ කර තිබෙනවා.

ඒ අනුව ඔහු Rangpur Riders කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී ඇති බවයි සඳහන් වන්නේ.

මෙවර BPL තරගාවලිය ජනවාරි 6 වැනිදා සිට පෙබරවාරි 16 වැනිදා දක්වා කණ්ඩායම් 7කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

Related articles

Recent articles