30 C
Colombo

පොලිස් කතුන් ගැන මානව හිමිකම් මැදිහත් වෙයි

Published:

විරෝධතාවක නිරත කාන්තාවක් අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරමින් පානදුර දකුණ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොස්තාපල්වරියන් දෙදෙනකුට ගෙලෙන් අල්ලා ආවේගශිලි ලෙස හැසිරෙමින් ඔවුන්ට හිරි හැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇත.

එම වාර්තාව අද (14) දිනය තුළ ලබා දෙන ලෙසට ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවද එම කොමිසන් ආරංචි මාර්ග පවසයි.

Related articles

Recent articles