30 C
Colombo

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එරෙහි නඩුවක් නිශ්ප්‍රභ කෙරේ

Published:

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබු පෞද්ගලික පැමිණිල්ල විභාගයට ගැනීමෙන් තොරව නිශ්ප්‍රභ කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා.

සාමකාමී පෙළපාලියක් අවහිර කිරීම සඳහා මාර්ග බාධක යෙදීම තුළ අයුතු අවහිරය හා ජාතික මංමාවත් පණත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබුණා.

Related articles

Recent articles