24 C
Colombo

බෙලිඅත්ත OIC ට මාරුවීමක්

Published:

සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙන හඬපටයක් හේතුවෙන් බෙලිඅත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුවීමක් ලබාදී තිබෙනවාත

ඒ අනුව බෙලිඅත්ත පොලීසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ඊ. එම්. අයි. බී. විජේරත්න මහනුවර කොට්ඨාසය වෙත මාරු කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

Related articles

Recent articles