26 C
Colombo

මම ධනුෂ්කට උදව් කරේ නැහැ – නාමල්

Published:

ස්ත්‍රී දූෂණ චෝදනා මත සිඩ්නි නුවර රිමාන්ඩ් භාරයේ සිටින ධනුෂ්ක ගුණතිලකට උදව් කළ දේශපාලනඥයන් සම්බන්ධයෙන් පැතිර යන විවිධ ආරංචි වලට විරුද්ධ වෙමින් තමා ඒවාට සම්බන්ධ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට්විටර් සටහනක් තබා ඇත.
ඔහු මෙසේ සටහන් කළේය.

‘මෙම ප්‍රශ්නයට මාව සම්බන්ධ කර ගැනීමට සහ ක්‍රිකට් දේශපාලනීකරණය කිරීමට උත්සාහ කිරීමෙන් සිදු වන්නේ අපේ ජාතියේ ප්‍රතිරූපයට හා කීර්තියට තවත් හානියක් පමණයි. මම ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු කිසිම ජාතික ක්‍රීඩාවක පරිපාලනයට සම්බන්ධ වී නැහැ!‘

Related articles

Recent articles