28 C
Colombo

මහව යාපනය දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි

Published:

මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය මාස 5ක කාලයකට අත්හිටුවීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඒ අනුව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ 2023 ජනවාරි 15 ​​වැනිදා සිට මෙය ක්‍රියාත්මක වන බවයි.

Related articles

Recent articles