ඕමාන් රාජ්‍යයේ මිනිස් ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනාව පල්ලෙකැලේ සහ කුරුණෑගලදී අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් දෙදෙනා දෙසැම්බර් මස 01 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.