28 C
Colombo

මුදල් අච්චු ගැසීම අඩුවෙයි

Published:

මෙරට මහ බැංකුව විසින් පසුගිය වසරට සාපේක්ෂව මුදල් අච්චු ගැසීම මෙම වසරේදී අඩු කර ඇති බව බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව පසුගිය වසර තුළදී රුපියල් බිලියන 341ක් අච්චු ගසා ඇති අතර 2022 වසරේ ජනවාරි වසරේ සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ අච්චු ගසා ඇත්තේ රුපියල් බිලියන 47 ක් බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

Recent articles