මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ජාතික ඉන්ධන බලපත්‍ර යෝජනා ක්‍රමය මගින් සහතික කර ඇති අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් ඉන්ධන තොග CPC සහ LIOC සතුව පවතින බව අමාත්‍යවරයා පවසයි.