26 C
Colombo

රංජිත් සියඹලාපිටිය වැඩ බලන මුදල් අමාත්‍ය ධූරයට

Published:

රංජිත් සියඹලාපිටිය මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති වැඩබලන අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

ඒ ජනාධිපතිවරයා විදෙස් ගතවීම හේතුවෙන්.

දේශගුණික විපර්යාස පිළිබඳ COP-27 සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 6 වැනිදා ඊජිප්තුව බලා පිටත්ව ගියේය.

Related articles

Recent articles