27 C
Colombo

රජයේ නිලධාරීන්ගේ ඇඳුම ගැන චක්‍ර ලේඛයන් 02ක් අවලංගු කෙරේ

Published:

රජයේ මාණ්ඩලික නිලධාරීන්ගේ ඇඳුම් සම්බන්ධව 2019.06.26 සහ 2022.09.27 නිකුත් කරන ලද චක්‍ර ලේඛයන් දෙකක් අහෝසි කර තිබෙනවා.

ඒ පසුගිය 28 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගත් තීරණයකට අනුවයි.

මේ පිළිබඳව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය පහතින්,

Related articles

Recent articles