25 C
Colombo

රියැදුරු බලපත්‍ර මුද්‍රණය ලබන සඳුදා සිට යළි ඇරඹේ

Published:

රියදුරු බලපත්‍ර මුද්‍රණය ලබන සඳුදා (14) සිට යළි ආරම්භ කරන බව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

හිඟව තිබූ කාඩ්පත් ලක්ෂ 5ක් ඊයේ ශ්‍රී ලංකාවට ආනයනය කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසීය.

කාඩ්පත් නොමැතිවීමෙන් පුද්ගලයින් ලක්ෂ 6 කට පමණ පසුගිය කාලයේදී රියැදුරු බලපත්‍ර නිකුත් කෙරුණේ කඩදාසියකයි.

Related articles

Recent articles