27 C
Colombo

ලොකු ළූණු මිල ඉහළට

Published:

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දේශීය සහ ආනයනික ලොකු ළූණු මිල ඉහළ ගොස් තිබෙනවා.

රුපියල් 180 ත් 210 ත් අතර පැවති දේශීය ලූනු මිල අද වාර්තා වූයේ රුපියල් 240 ත් 260 ත් අතර මිලකටයි.

එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක මහතා පැවසුවේ රුපියල් 160ත් 170ත් අතර වූ ආනයනික ලොකු ළූණු ගෙඩියක මිල අද රුපියල් 225ත් 240ත් ලෙස සටහන් වන බවයි.

Related articles

Recent articles