30 C
Colombo

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාදයි

Published:

පද්ධති දෝෂයක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයක් අද පවතින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශිකා පියුමි බණ්ඩාර මෙනවිය පැවසුවේ අයදුම්පත් භාරගැනීම ද සිදු නොවූ බවයි.

පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බව ඇය සඳහන් කළාය.

Related articles

Recent articles