කොළඹ, බෞද්ධාලෝක මාවත වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.
අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ විරෝධතාවයක් හේතුවෙන් මෙලෙස එම මාර්ගය වසා දමා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.