Home News විශ්වවිද්‍යාල ප්‍රවේශය ගැන විශේෂ නිවේදනයක්

විශ්වවිද්‍යාල ප්‍රවේශය ගැන විශේෂ නිවේදනයක්

විශ්වවිද්‍යාල ප්‍රවේශය ගැන විශේෂ නිවේදනයක්

0

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු නිකුත් කිරීම හැකි ඉක්මනින් සිදුකරන බව අද (25) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යපාන අමාත්‍යවරයා පැවසුවේ කඩඉම් ලකුණු ඉදිරි සති 3 ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version