25.7 C
Colombo

විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද

Published:

විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (14) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීම සඳහා සහභාගී වන ලෙස සියලු අමාත්‍යවරුන්ට දැනුම්දී ඇති බවයි සඳහන් වන්නේ.

අද දිනයේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට අනුමැතිය ලබාගැනීම සඳහා එම කැබිනට් රැස්වීම පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

Related articles

Recent articles