30 C
Colombo

විසිට් වීසා මත රැකියා සඳහා විදෙස්ගතවීම පාලනය කිරීමට රජයේ අවධානය

Published:

සංචාරක වීසා මත රැකියා සඳහා ඩුබායි රාජ්‍ය වෙත 5000 ක පමණ ප්‍රමාණයක් ගොස් ඇති බවට තොරතුරු වාර්තා වන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසනවා.

ඒ අනුව නිවැරදි ක්‍රම අනුගමනය කරමින් විදෙස් රැකියා සඳහා යොමුවන ලෙසයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

සංචාරක වීසා මත රැකියා සඳහා විදෙස්ගතවීම පාලනය කිරීමට ගතයුතු විසඳුම් සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

Recent articles