මත්ද්‍රව්‍ය වැටලීම් 300කට අධික සංඛ්‍යාවකට දායක වූ පොලිස් K9 ඒකකයේ “Lista” සුනඛයා මිය ගොස් ඇති අතර, ඔහුගේ අවසන් කටයුතු අද ගාල්ලේදී පූර්ණ පොලිස් ගෞරව සහිතව සිදුකෙරුණා.