පොලීසියේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු අද (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඊයේ (14) සමගි වනිතා බලවේගය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවක් අතරතුර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස කුරුදුවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා.