Home News හිරුණිකා ඇතුළු පිරිස ඇප මත නිදහස් කෙරේ

හිරුණිකා ඇතුළු පිරිස ඇප මත නිදහස් කෙරේ

හිරුණිකා ඇතුළු පිරිස ඇප මත නිදහස් කෙරේ

0

පොලීසියේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පුද්ගලයින් 14 දෙනා ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඊයේ (14) සමගි වනිතා බලවේගය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවක් අතරතුර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස කුරුඳුවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version