26 C
Colombo

කණ්ඩායම් 4 ක් අද FIFA ලෝක කුසලාන තරග බිමට

Published:

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග 4ක් අද (30) පැවැත්වේ.

අද (30) පළමු තරගය ලෙස පැවැත්වෙන්නේ, මෙරට වේලාවෙන් රාත්‍රී 8.30 ට ඔස්ට්‍රේලියාව සහ ඩෙන්මාර්කය අතරයි.

අද දිනයේ දෙවන තරගය ටියුනීසියාව සහ ප්‍රංශය අතර පැවැත්වෙන අතර පෝලන්තය සහ ආර්ජන්ටිනාව අතර තරගය පැවත්වෙන්නේ, මධ්‍යම රාත්‍රී 12.30ටයි.

පසුව සවුදි අරාබිය සහ මෙක්සිකෝව අතර තරගය පැවැත්වෙනු ඇති.

Related articles

Recent articles