33 C
Colombo

රටේ සම්පත් විකිණීම අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය නෙවෙයි – මහින්ද රාජපක්ෂ

Published:

කුමන ආර්ථික අභියෝග තත්ත්වයක් යටතේ වුවද රටේ සම්පත් විකිණීම තම පක්ෂයේ ප්‍රතිපත්තිය නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

මුලින් සිදුකළ යුත්තේ පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලැබීමේ තත්ත්වයට පත් කිරීම බවයි අද(21)අයවැය විවාදයට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

සංශෝධනයන්ට එකඟව අයවැය සඳහා සියලුදෙනා සහාය දැක්විය යුතු බවත් ප්‍රශ්න අභියෝගවලට මුහුණදෙන එක අපගේ ප්‍රතිපත්තිය බවත් අප මේ මොහොතේද ජනතාව අතහැර පළා නොගිය බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

Recent articles