32 C
Colombo

සාගර කාරියවසම් ව්‍යවස්ථාදායක සභාවට පත් කෙරේ

Published:

පොදුජන පෙරමුණ පක්ෂ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ආණ්ඩු පක්ෂයේ නියෝජිතයා ලෙස ව්‍යවස්ථාදායක සභාවට පත්කර තිබෙනවා.

ඒ අනුව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් මේ බව දැනුම්දී ඇති බවයි සඳහන් වන්නේ.

Related articles

Recent articles