Home World Artemis 1 රොකට්ටුව දියත් කරයි

Artemis 1 රොකට්ටුව දියත් කරයි

Artemis 1 රොකට්ටුව දියත් කරයි

0

නාසා ආයතනයේ ආටෙමිස් 1 (Artemis 1) රොකට්ටුව මීට සුළු මොහොතකට පෙර සඳ වෙත අභ්‍යවකාශගත කර තිබෙනවා.

Artemis 1 මෙහෙයුම මීට පෙර නොවැම්බර් 14 වන දින දියත් කිරීමට නියමිතව තිබූ නමුත් නිකොල් කුණාටුව හේතුවෙන් එය කල් දැමීමට සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම මෙහෙයුම ගවේෂණාත්මක මෙහෙයුමක් වන අතර, අනාගතයේදී සඳ මත ස්ථීර මධ්‍යස්ථානයක් පිහිටුවීමට අපේක්ෂා කරන වඩා ත් අභිලාෂකාමී මෙහෙයුම් සඳහා පදනම සැකසීමට අදහස් කරන බවයි සඳහන් වන්නේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version