29 C
Colombo

FIFA ලෝක කුසලානය උත්කර්ශවත් ලෙස ආරම්භ වෙයි

Published:

2022 FIFA ලෝක කුසලානයේ සමාරම්භක උත්සවය ඊයේ (20) පැවැත් වුණා.

ඒ අනුව කටාර් රාජ්‍යයේ සංස්කෘතික අංග සමඟින් විචිත්‍රවත් ලෙස මෙවර FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය ආරම්භවීම විශේෂත්වයක්.

මෙවර FIFA ලෝක කුසලානයේ සමාරම්භක උත්සවය විනාඩි 30 ක පමණ සීමාවී තිබූ අතර එය නැරඹිම සඳහා Al Bayt ක්‍රීඩාංගණයට 60,000 කට ආසන්න ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් රැස්ව සිටියා.

Related articles

Recent articles