23 C
Colombo

Game of Thrones හි රංගන ශිල්පියෙකු දිවියෙන් සමුගනී

Published:

ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූ රූපවාහිනී මාලා නාටකයක් වන Game of Thrones හි රංගන ශිල්පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අතිශය ජනප්‍රිය ගිටාර් වාදකයෙකු වන Wilko Johnson නමැති රංගන ශිල්පියාය.

මියයන විට ඔහු 75 හැවිරිදි වියේ පසුවිය.

Game of Thrones හි රංගන ශිල්පියෙකු ලෙස එක්වීමට පෙර ඔහු අතිශය ජනප්‍රිය වූයේ Dr. Feelgood සංගීත කණ්ඩායමේ ගිටාර් වාදකයෙකු ලෙසටය.

එංගලන්ත ජාතිකයෙකු වන ඔහු සිය නිවසේ නිදාසිටියදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Related articles

Recent articles