25 C
Colombo

T20 ලෝක කුසලාන තරගාවලියේ වීරයා සම්මානයේ නිර්දේශිත නාම අතර වනිඳුත් ඇතුළත් වෙයි

Published:

මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වීරයා සම්මානය සදහා වන නිර්දේශිත නාම 9 ක් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ සඳහා ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙක්, පාකිස්තාන ක්‍රීඩකයින් දෙදෙනෙක්, එංගලන්ත ක්‍රීඩකයින් තිදෙනෙක්, සිම්බාබ්වේ ක්‍රීඩකයෙක් හා ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ඇතුළත් වනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ඒ සඳහා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග නිර්දේශවී තිබෙනවා.

Related articles

Recent articles