Home News UAE වල රැකියා කාණ්ඩ 2 ක් සඳහා මෙරට කාන්තාවන් ලියාපදිංචි කිරීම තාවකාලිකව...

UAE වල රැකියා කාණ්ඩ 2 ක් සඳහා මෙරට කාන්තාවන් ලියාපදිංචි කිරීම තාවකාලිකව නතර කෙරේ

UAE වල රැකියා කාණ්ඩ 2 ක් සඳහා මෙරට කාන්තාවන් ලියාපදිංචි කිරීම තාවකාලිකව නතර කෙරේ

0

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා කාණ්ඩ 2ක් සඳහා ශ්‍රී ලාංකික කාන්තාවන් ලියාපදිංචි කිරීම තාවකාලිකව නතර කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව ගෘහ සේවිකාවන් සහ පිරිසිදු කිරීමේ සේවකයින් ලියාපදිංචි කිරීම තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version