27.9 C
Colombo

අදත් දුම්රිය ප්‍රමාදයක්

Published:

ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල සහ අලව්ව දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාද වී තිබේ.

දෝෂය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව පාලක මැදිරිය සඳහන් කළේය.

Related articles

Recent articles