26 C
Colombo

අද පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කරයි

Published:

රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් සඳහා අද (09) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශය පත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

පවතින අයහපත් දේශගුණ තත්ත්වයත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related articles

Recent articles