Home News අපි රට හදනවා නම් අපිට සල්ලි එවන්න විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලෑස්තියි –...

අපි රට හදනවා නම් අපිට සල්ලි එවන්න විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලෑස්තියි – ටිල්වින් සිල්වා

අපි රට හදනවා නම් අපිට සල්ලි එවන්න විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලෑස්තියි - ටිල්වින් සිල්වා

0

ශ්‍රී ලංකාවට මුදල් එවීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

ඒ අනුව රටේ ආණ්ඩුව වෙනස්වී ජනතා විමුක්ති පෙරමුණ රට හැදීමට පටන් ගන්නේ නම් මුදල් එවීමට සහ ඔවුන්ද යළි ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් බවට ඔවුන් ප්‍රකාශ කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඒ සඳහා අවස්ථාවක් උදාවෙමින් පවතින බවත් පළාත් පාලන මැතිරණය ඉදිරියේදී පැමිණෙන බවත් එය ලබා නොදීමට ආණ්ඩුව උත්සාහ කළද එය කෙසේ හෝ ලබා ගන්නා බවයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version